Search This Blog

Monday, September 19, 2011

මොකක්ද මේ කොටස් වෙළදපල කියන්නේ?

සමාගම් වල සුරැකුම්පත් නැත්නං කොටස් මිලදී ගැනීම හා විකිණීම කරන වෙළදපල තමා කොටස් වෙළදපල කියන්නේ                                      
   මේක ප්‍රථමික වෙළදපල හා ද්විතික වෙළදපල කියලා වර්ග කරන්න පුළුවන්  




  •     ප්‍රථමික වෙළදපල                                                          සීමිත සමාගමක කොටස් ආයෝජකයන් සමාගමෙන්  කෙලින්ම මිලදී ගැනීම කරන වෙළදපල තමා මේක. අපිට මුලික කොටස් නිකුතුවකදි(ipo) හරි පරිනත කොටස් නිකුතුවකදි(spo) මේ විදිහට කොටස් අරගන්න පුළුවන් ඒ ගැන අපි පස්සේ කතා කරමු . මේකෙදි වෙන්නේ කොටස් මිලදී ගැනීම විතරය්                                            
  •  ද්විතික වෙළදපල                                                                                                                      ආයෝජකයන්  ප්‍රථමික වෙලදපලෙන් මිලදී ගත කොටස් නැවත විකිණීම හා මිලට ගැනීම වෙන වෙළදපල තමා මේක.මේකෙදි කොටස් මිලදී ගැනීම හා විකිණීම කියන දෙකම කරනවා                                     

No comments:

Post a Comment