කොටස් වර්ග
- සාමාන්‍ය කොටස්-.සමාගමක ප්‍රධාන අයිතිකරුවන් වශයෙන් සලකනු ලබන්නේ මෙම කොටස් හිමියන්ය.
- වරණිය කොටස්- කලින් නියම කරගත් පොලි ප්‍රතිශතයකට යටත්ව මෙම කොටස් නිකුත් කරයි ඡන්ද රහිත කොටස් (non voting shares) මෙම කොටස් හිමියන්ට ඡන්දය ප්‍රකාශ කල නොහැක.නමුත් සාමාන්‍ය කොටස් හිමියන් සතු අනෙක් සියලුම වරප්‍රසාද හිමිවේ
No comments:
Post a Comment